Cottage Wildboar Resort
උඩවලවෙන් මෙච්චර ලස්සන තැනක නිවාඩුවක් ගතකරන්න කවුද කැමති .. ⛰️💖🌳✨
උඩවලවෙ සෆාරි යන අයටත් නතරවෙන්න පුලුවන් ලස්සනම 𝐜𝐨𝐭𝐭𝐚𝐠𝐞 එකක් තියෙනවා. මේකේ 𝟏𝟓 කට ඉතා පහසුවෙන් නවාතැන් ගන්න පුලුවන්. 🌥️
නිවාඩුවක් ගතකරන්න යන අයට ලස්සන කදු ගැටයක් උඩ සුපිරි 𝐯𝐢𝐞𝐰 එකක් තියෙන තැනක හදලා තියෙන නිදහසෙ ඉන්න පුලුවන් සුපිරිම 𝐩𝐥𝐚𝐜𝐞 එකක් තමයි මේ. 𝐂𝐨𝐭𝐭𝐚𝐠𝐞 එක ලගින්ම ලස්සන දොළ පාරක් සහ කදු යායක් තියෙනවා ඕනනම් ඒ කන්ද නගින්නත් පුලුවන්. ⛰️✨
𒊹︎. සංඛපාල පන්සල
𒊹︎. උඩවලව වැව
𒊹︎. ඇත් අතුරු සෙවන
𒊹︎. උඩවලව වනෝද්‍යානය
𒊹︎. චන්ද්‍රිකා වැව
𒊹︎. වවුල්පනේ
𒊹︎. මඩුවන්වෙල වලව්ව
𒊹︎. රංචමඩම
𒊹︎. කටුපිල වැව
𒊹︎. උණුවතුර ලිං
𒊹︎. රිදියගම සෆාරි
වගේ 𝐋𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧 ඔක්කොටම යන්නෙත් පොඩි වෙලාවයි 🚘😮💚✨🦅
𝙵𝚊𝚌𝚒𝚕𝚒𝚝𝚒𝚎𝚜
★. 𝗦𝗮𝗳𝗲𝘁𝘆 𝗣𝗮𝗿𝗸𝗶𝗻𝐠 𝘀𝗽𝗮𝗰𝗲
★. 𝗕𝗕𝗤
★. 𝗪𝗶-𝗙𝗶
★. 𝗖𝗮𝗺𝗽𝗶𝗻𝗴
★. 𝗠𝗼𝘂𝗻𝘁𝗮𝗶𝗻𝗲𝗲𝗿𝗶𝗻𝗴
★. 𝗖𝗼𝗺𝗳𝗼𝗿𝘁𝗮𝗯𝗹𝗲 𝗕𝗲𝗱𝗿𝗼𝗼𝗺
★. 𝗔𝘁𝘁𝗮𝗰𝗵𝗲𝗱 𝗕𝗮𝘁𝗵𝗿𝗼𝗼𝗺
★. 𝗢𝘂𝘁𝗱𝗼𝗼𝗿 𝗺𝗶𝗻𝗶 𝗽𝗼𝗼𝗹
★. 𝗝𝗼𝗴𝗴𝗶𝗻𝗴 𝗽𝗮𝘁𝗵
★. 𝗠𝗶𝗻𝗶 𝗸𝗶𝘁𝗰𝗵𝗲𝗻
උඩවලවට පැමිණෙන ඔබ ලස්සන කදු වලල්ලෙන් වටවුනු සීතල නිස්කලංක පරිසරයක ස්වභාවික වාතයෙන් පිරී තියෙන මෙතනට නම් යන්නම ඕන. ඒ වගේම කුරුල්ලන්ගෙන් පිරුණු මනරම් උයනක් 🦅🦋🌳✨
۞. ඒ වගේම ඔයාලගෙ සෙට් එකක් එනවනම් 𝐜𝐨𝐭𝐭𝐚𝐠𝐞 එකට 𝐃𝐢𝐬𝐜𝐨𝐮𝐧𝐭 එකක් ගන්නත් පුලුවන් .
සම්පූර්ණ 𝐜𝐨𝐭𝐭𝐚𝐠𝐞 එක දවස් දෙකකට ගන්නවනම් දෙවනි දවසට වට්ටමක් ගන්නත් පුලුවන්. 🌳🚘🦋
කැමති විදිහට කෑමත් හදාගෙන බයිට් එකත් හදාගෙන ඉන්න පුලුවන් 𝐤𝐢𝐭𝐜𝐡𝐞𝐧 එකක් තියෙනවා. ඔබට අවශ්‍යනම් කෝකියෙකුගේ සේවාවක් ලබාගන්න පුලුවන් නැතිනම් ඉතා සහනදායී මිලට ඔබට අවශ්‍ය කෑම බීම , බයිට් වර්ග ලබා ගත හැක. 𝐂𝐨𝐭𝐭𝐚𝐠𝐞 එක පමණක් එක් දිනකට ගන්නවනම් 𝐋𝐊𝐑. 𝟭𝟱𝟬𝟬𝟬 වෙන්නෙ. උපරිම 𝟏𝟓 🌳🏕️✨
Rs. 15,000.00
Rs. 15,000.00 - 0 %
Stock: 10